FAST NEWS

24×7 Around the Globe

Deena Abdulaziz සෞදි නීතියට පිටින් සිටින රජ කුමරියක් වෙයි..

සෞදි අරාබිය දැඩි නීති රීති පනවා ඇති මුස්ලිම් රාජ්‍යයක් වන නමුත් සාමන්‍ය ජනතාවගේ සිට රජ පෙළපත දක්වා විහිදී ඇති සෞදියේ නීතියට පිටින් සිටින රජ කුමරියක් පිළිබද වාර්තා වේ.

හිජාබ් හෝ බුර්කා නොඅඳින මෙම සෞදි අරාබි රජ කුමරිය නමින් Deena Abdulaziz Al-Saud කුමරිය වන අතර ඇයගේ සුවිශේෂීත්වය වන්නේ ඇය තමන්ට සුදුසු විලාසිතා අනුගමනය කිරීමට පෙළඹීසිටීමය.

සෞදි අරාබි රජ කුමරු වන Abdulaziz bin Nasser bin Abdulaziz Al Saud හා විවාහ වූ Deena, දියණියකගේ හා නිවුන් පුතුන් දෙදෙනෙකුගේ මවක් වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.