FAST NEWS

24×7 Around the Globe

“ද ප්ලෑස්” රූපවාහිනි කතා මලාවේ සිව්වැන්න එයි..

2014 වර්ෂයේ ආරම්භ වු “ද ප්ලෑස්” රූපවාහිනි කතා මලාවේ සිව්වැනි අදියර ඔක්තොම්බර් මාසයේ විකාශය වීමට නියමීත බව විදේස මාධ්‍ය වාර්තා පවසයි.

අමෙරිකාවේ “ද සී.ඩබ්ලිව් රූපවාහින නාළිකාව ඔස්සේ මෙහි විකාශනය කෙරෙන බවත් එම නාළිකාව එරට පමණක් සිමාවුවක් බවත් පැවසේ.

(DE සිල්වා)