FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රීකට් තේරීම් කමීටු සභාපති ධුරය ලැබ්‍රෝයිට ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන ග්‍රැහැම් ලැබ්‍රෝයි හා හිටපු ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා පුරප්පාඩුව පවතින තේරීම් කමිටු සභාපති ධුරය සඳහා යෝජනා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

එ අනුව මෙම දෙදෙනා පිලිබඳ අවසන් තීරණයක් අද (13) දිනයේදී ගැනීමට නියමීතව ඇති බවත් බොහෝ දුරට ග්‍රැහැම් ලැබ්‍රෝයි හට එම තනතුර හිමී වනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය.

(DE සිල්වා)