FAST NEWS

24×7 Around the Globe

‘කැප්ටන් නවාබ්’ චිත්‍රපටය හරහා මල්විකා රාජ් බොලිවුඩ් සිනමාවට..

2001 වසරේ තිරගත වූ කරන් ජෝහර්ගේ ‘කබි කුෂි කබ් ගම්’ චිත්‍රපටය නැරඹු සිනමා ලෝලීන්ට එහි කරිනා කපූර් රඟපෑ ‘පූජා’ චරිතයේ කුඩා අවධිය නිරූපණය කළ මල්විකා රාජ් මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රිය නිරූපිකාවක් බවට පත්ව සිටින බව වාර්තා වෙයි.

ඉදිරියේදී එම්රාන් හෂිම් සමගින් ‘කැප්ටන් නවාබ්’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටින 23 වැනි වියෙහි පසුවන ඇය මේ දිනවල එහි රූපගත කිරීම් කටයුතු සඳහා එක්ව සිටින බව සඳහන් වේ.

Related image