මිනිසා ස්වභාවධර්මයට සළකන්නේ කෙලෙසින්ද? ස්වභාවධර්මය මිනිසාට සළකන්නේ කෙලෙසින්ද? යන්න අර්ථගැන්වෙන පරිදි සිදුකළ කෙටි චිත්‍රපටයක් පිළිබද වාර්තා වේ.
එහි අධ්‍යක්ෂිකා සුජානි විජේසුන්දර පැවැසූවේ මෙවැනි අදහසකි.
“මම මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කළේ පරිසර දිනය වෙනුවෙනුයි. ඒක පාදක කරගත්තේ වෙරලාසන්නව කුණු දැමීම සම්බන්ධවයි. එය දැනටත් අපේ රටට ලොකු ප්‍රශ්නයක්. එය අනාගත පරපුරටත් දැඩි ප්‍රශ්නයක් වෙනවා නොඅනුමානයි. මෙම චිත්‍රපටයට ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලේදී සම්මානයකුත් හිමිවුනා.”
එම වීඩියෝව පහතින්..









