FAST NEWS

24×7 Around the Globe

වීනස් විලියම්ස් අමෙරිකානු කාන්තා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පුර්ව වටයට..

2017 අමෙරිකානු කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයකින් චෙක් ජනරජයේ ක්‍රීඩිකා පෙට්රා පාරාජයට පත් කරමීන් ජය ගැනීමට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත්ව තිබේ.

ඒ පෙට්රාව හයට තුනක්, තුනට හයක් සහ හතට හයක් ලෙස පරාජයට පත් කරමින්ය.

ඒ අනුව 37 හැවිරිදි වීනස් විලියම්ස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්ව තිබේ.

(DE සිල්වා)