FAST NEWS

24×7 Around the Globe

ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස ගැටුම අද…

සංචරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගය අද (06) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස සංචිතය

උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්‌, නිරෝෂන් දික්‌වැල්ල, ඩිල්ෂාන් මුණවීර, දසුන් ශානක, මිලින්ද සිරිවර්ධන, වනිදු හසරංග, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩ්‍රසි, ඉසුරු උදාන, සීක්‌කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග, සුරංග ලක්‌මාල්, විකුම් සංජය

ඉන්දියානු විස්‌සයි විස්‌ස සංචිතය

විරාට්‌ කෝලි (නායක), රෝහිත් ෂර්මා, ජස්‌ප්‍රිට්‌ භුම්රා, යුස්‌වෙන්ද්‍ර චහල්, ෂිකර් ධවාන්, මහේන්ද්‍ර සිං දෝනි, කීඩර් ජදෙව්, කුල්දීප් යදව්, භුවනේෂ්වර් කුමාර්, මනීෂ් පාණ්‌ඩේ, හාර්දික්‌ පාණ්‌ඩ්‍යා, අක්‌ෂාර් පටෙල්, අජින්කෙයා රහනේ, ලොකේෂ් රාහුල්, ෂර්දුල් තකූර්,

(DE සිල්වා)