FAST NEWS

24×7 Around the Globe

ඩේසි ෂා ‘රේස් 3’ චිත්‍රපටයෙන්..

සල්මන් ඛාන් විසින් රිදී තිරයට හඳුන්වාදුන් ඩේසි ෂා ‘රේස් 3’ චිත්‍රපටයට දායක වීමට නියමිත බව සඳහන් වෙයි.

2014 වර්ෂයේ දී තිරගත වූ ‘ජේ හෝ’ චිත්‍රපට ඔස්සේ ඩේසි ෂා සිනමාවට ප්‍රවිෂ්ට වූ අතර 2015 වර්ෂයේ දී තිරගත වූ ‘හේට් ස්ටෝරි 3’ වැනි චිත්‍රපටයෙන් පසු ඇය නැවත සිනමාවට පිවිසෙන්නේ 2018 වර්ෂයේ දී බව සඳහන් වෙයි.

කෙසේ නමුත් ‘රේස්’ තෙවැන්නේ රූගත කිරීම් ආරම්භ කර නොමැති බව වාර්තා වෙයි.