FAST NEWS

24×7 Around the Globe

බ්‍රෙන්ඩම් බැකලම්ට කැරිබියන් ප්‍රිමියර්ලීග් අහිමී වෙයි..

වැලමිටේ ආබාධයක් හේතුවෙන් නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩම් බැකලම් මෙම දිනවල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර්ලීග් තරඟාවලියේ ඉදිරි තරඟ අහිමී වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

කැරබියානු ප්‍රිමියර්ලීග් තරඟාවලියේ ට්‍රනිබාගේ නයිට්රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු මේ දක්වා පැවැති තරඟ 10කදී අර්ධ ශතක 03ක් සමගින් ලකුණු 335ක් රැස්කර ගැනීමට සමත්ව සිටියේය.

(DE  සිල්වා)