FAST NEWS

24×7 Around the Globe

“Despacito” ගීතය නොකඩවා පළමු තැනට පත්වෙයි..

ඉතා කෙටි කලකින් ජාත්‍යන්තර ගීත ලැයිස්තුවල අංක 1 හිමිකර ගත් ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ස්පාඥ්ඥ භාෂාවෙන් ලියැවුණු Despacito ගීතය මුළු ලොවම පිලිගත් ගීත ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවක් වන Billboard’s Hot 100 Chartහි 16 වන සතියේත් අංක 01 බවට පත්ව තිබීමෙන් වාර්ථාවක් තබා ඇත.

මීට පෙර එම වාර්ථාවට හිමිකම් කියූවේ Mariah Careyගේ One Sweet Day ගීතය වන අතර එය නොකඩවා මාස 3ක් අංක 01 ස්ථානය හිමි කරගන්නා ලදි.