FAST NEWS

24×7 Around the Globe

චාමර කපුගෙදරට සිව්වන තරගය අහිමී වෙයි..

නිත්‍ය නායක උපුල් තරංගට ක්‍රිකට් කවුන්සිලය විසින් තරඟ දෙකක තහනමක් පැනවිමෙන් අනතුරව ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායකත්වයට පත් කෙරුණු චාමර කපුගෙදර ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරඟය සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිව්වන එක්දින ක්‍රිකට් තරඟය ලබන 31 වනදා පැවැත්වීමට නියමිතය.

(DE සිල්වා)