FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට…

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග හම්බන්තොට සුරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (06) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජාලෝ මැතිව්ස් සමත් විය.

එ අනුව ශ්‍රී ලංකා නායක මැතිව්ස් ප්‍රථමයෙන් පන්දුවට පහරදී මේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායම වෙත ලබා දුන්නේය.

කණ්ඩායම් ලැයිස්තුව පහතින්…

(DE සිල්වා)