සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග හම්බන්තොට සුරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (06) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජාලෝ මැතිව්ස් සමත් විය.
එ අනුව ශ්‍රී ලංකා නායක මැතිව්ස් ප්‍රථමයෙන් පන්දුවට පහරදී මේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායම වෙත ලබා දුන්නේය.
කණ්ඩායම් ලැයිස්තුව පහතින්…
(DE සිල්වා)








