FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු නික් පෝතස්..

සිම්බාබ්බේ හා ඉන්දීය කණ්ඩායම සමඟ ඉදිරියේදි පැවැත්වීමට  නියමීත තරගාවලි  සඳහා නව පුහුණුකරු ලෙස නික් පෝතස් පත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

(DE සිල්වා)