FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය පදරවා ඉන්දීයාවට ලකුණු 124 ක ජයක්..

2017 අයි.සී.සී චැම්පියන්ස් කුසලානයේ “B” කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (04)  ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති තරගයෙන් ලකුණු 124ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 41කදී පාකිස්තාන කණ්ඩායමට ලකුණු 289ක ජයග්‍රාහි ඉලක්කයක් හිමිවුවත් සියලු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 164ක් පමණි.

ලකුණු පුවරුව..

(ADS)