ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද(18) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර එසේ පිටත්ව යනු ලැබූවේ ශුරයන්ගේ කුසලානය සදහා තරගවැදීමටය.
එසේම ශ්රී ලංකා කණ්ඩායමේ චාමර කපුගෙදර ගුවන්ගමන අතරතුර ගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණි.
එම ඡායාරූප පහතින්..













