FAST NEWS

24×7 Around the Globe

කපුගෙදර ගුවන්ගමන අතරතුර ගත් සෙල්ෆි ටික.. (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(18) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර එසේ පිටත්ව යනු ලැබූවේ ශුරයන්ගේ කුසලානය සදහා තරගවැදීමටය.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමර කපුගෙදර ගුවන්ගමන අතරතුර ගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණි.

එම ඡායාරූප පහතින්..

18554615_1776687052358439_789524652_n

18555324_1776687032358441_2033818721_n

18578761_1776687015691776_2132928252_n

18578964_1776687012358443_395485002_n