ජුනි මස 01 වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා පැවැත්වෙන අයි.සී.සී චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා වු බංගලාදේශ සංචිතය නම් කර තිබේ.
එ අනුව මෂිරිෆී මොටාර්සාගේ නායකත්වයෙන් යුතුව ක්රීඩකයින් 15 කින් යුත් සංචිතයක් බංගලාදේශ ක්රිකට් ආයතනය නිවේදනය කර ඇත.
(ADS)








