FAST NEWS

24×7 Around the Globe

චැම්පියන්ස් කුසලානයට සහභාගීවන බංගලාදේශ සංචිතය නම් කෙරේ..

ජුනි මස 01 වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා පැවැත්වෙන අයි.සී.සී චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා වු බංගලාදේශ සංචිතය නම් කර තිබේ.

එ අනුව මෂිරිෆී මොටාර්සාගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 15 කින් යුත් සංචිතයක් බංගලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

(ADS)