FAST NEWS

24×7 Around the Globe

ඩී. බී. නිහාල්සිංහගේ “වැලිකතර”ඩිජිටල් වෙයි..

ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද ඩී. බී. නිහාල්සිංහ මහතාගේ “වැලිකතර” චිත්‍රපටය ලබන අප්‍රේල් මාසයේ සිට නැවත ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව එහි මංගල දර්ශනය අප්‍රේල් 4 වැනි දින කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

(ADS)