FAST NEWS

24×7 Around the Globe

“According to mathew” සමග ජැක්ලීන් ෆර්නැන්ඩස් සිංහල සිනමාවට..

දශක හතරකට පමණ පෙර 70 දශකයේ අග භාගයේ ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක “මැතිව් පීරිස්” ඝාතන සිද්ධිය ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින්  නිර්මාණය කරන ලද According to mathew සිනමා පටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

මේ වනවිට බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක බවට පත්ව සිටින, ශ්‍රී ලාංකේය රූ රැජිණ ජැක්ලීන් ෆර්නැන්ඩස් රඟන ප්‍රථම ලාංකේය සිනමාපටය එය වීම විශේෂත්වයකි.

(ADS)