FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් පිරමීඩ මතුවෙයි… (ඡායාරූප)

චීනයේ Zhengzhou පළාතේ භූමි භාගයකින්, පීරමීඩ හැඩැති නිර්මාණයක් සොයාගැනීමට පුරා විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

මෙම අසාමාන්‍ය සොයාගැනීමෙන් බොහෝ දෙනා පුදුමයට පත්ව ඇති අතර ඉදිරි පරීක්ෂණ වලින් මේවා කොතරම් පැරණි දැයි හඳුනාගැනීමට නියමිතව ඇත.

මෙය ඉදිකලේ කවුද? කුමක් සඳහාද යන්න එහිදි අනාවරණය වනු ඇතැයි පුරාවිද්‍යාඥයෝ පවසා ඇති බව සදහන්ය.

කෙසේ වෙතත් ඊජිප්තු පිරමීඩ හා සැසඳීමේදි මෙම පිරමීඩ අතිශයින් කුඩා ප්‍රමාණයක් ගනී.

ඡායාරූප පහතින්..

3E42A60800000578-4312328-image-a-33_1489497459901

3E404AFF00000578-4312328-image-m-9_1489494254343

3E404C9F00000578-4312328-image-m-17_1489494334269

3E404C0800000578-4312328-image-a-16_1489494330686

3E404CAC00000578-4312328-image-a-15_1489494327784

3E404CB600000578-4312328-image-a-18_1489494345526

3E42085000000578-4312328-image-a-14_1489494313656