චීනයේ Zhengzhou පළාතේ භූමි භාගයකින්, පීරමීඩ හැඩැති නිර්මාණයක් සොයාගැනීමට පුරා විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.
මෙම අසාමාන්‍ය සොයාගැනීමෙන් බොහෝ දෙනා පුදුමයට පත්ව ඇති අතර ඉදිරි පරීක්ෂණ වලින් මේවා කොතරම් පැරණි දැයි හඳුනාගැනීමට නියමිතව ඇත.
මෙය ඉදිකලේ කවුද? කුමක් සඳහාද යන්න එහිදි අනාවරණය වනු ඇතැයි පුරාවිද්‍යාඥයෝ පවසා ඇති බව සදහන්ය.
කෙසේ වෙතත් ඊජිප්තු පිරමීඩ හා සැසඳීමේදි මෙම පිරමීඩ අතිශයින් කුඩා ප්‍රමාණයක් ගනී.
ඡායාරූප පහතින්..
















