සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද(15) කොළඹ පි.සරා ඕවල් ක්‍රීඩාංගණයේදි ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක රංගන හේරත් සමත් විය.
එ අනුව ශ්‍රී ලංකා නායක රංගන හේරත් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගය බංගලාදේශ කණ්ඩායම ක්‍රීඩා කරන සිය 100 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය වීමද සුවිශේෂි වේ.
කණ්ඩායම පහතින්..
Bangladesh: Tamim Iqbal, Soumya Sarkar, Imrul Kayes, Mushfiqur Rahim(wk/capt), Shakib Al Hasan, Sabbir Rahman, Mehedi Hasan, Mosaddek Hossain Saikat, Mustafizur Rahman, Taijul Islam, Subashis Roy
Sri Lanka: Dimuth Karunaratne, Upul Tharanga, Kusal Mendis, Dinesh Chandimal, Dhananjaya de Silva, Asela Gunaratne, Niroshan Dickwella(wk), Dilruwan Perera, Rangana Herath(capt), Suranga Lakmal, Lakshan Sandakan







