FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගයේ කාසියේ වාසියත් ශ්‍රී ලංකාවට..(කණ්ඩායම මෙන්න)

 

සංචාරක  බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම  අතර අද(15)  කොළඹ පි.සරා ඕවල් ක්‍රීඩාංගණයේදි ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක රංගන හේරත් සමත් විය.

එ අනුව ශ්‍රී ලංකා නායක රංගන හේරත් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගය බංගලාදේශ කණ්ඩායම ක්‍රීඩා කරන සිය 100 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය වීමද සුවිශේෂි වේ.

කණ්ඩායම පහතින්..

Bangladesh: Tamim Iqbal, Soumya Sarkar, Imrul Kayes, Mushfiqur Rahim(wk/capt), Shakib Al Hasan, Sabbir Rahman, Mehedi Hasan, Mosaddek Hossain Saikat, Mustafizur Rahman, Taijul Islam, Subashis Roy

Sri Lanka: Dimuth Karunaratne, Upul Tharanga, Kusal Mendis, Dinesh Chandimal, Dhananjaya de Silva, Asela Gunaratne, Niroshan Dickwella(wk), Dilruwan Perera, Rangana Herath(capt), Suranga Lakmal, Lakshan Sandakan