මෙවර ඔස්කා සම්මාන රාත්‍රියේ වසරේ හොඳම ත්‍රිමාණ චිත්‍රපටය ලෙස සම්මානය හිමිකරගත් ‘සූටෝපියා’ චිත්‍රපටය සඳහා නැවතත් ඉල්ලුම වැඩි වී ඇති බව එහි අධ්‍යක්ෂකවරයා වන බිරෝන් හොවර්ඩ් සඳහන් කර තිබේ.
එ අනුව ඔහු එහි දෙවැනි චිත්‍රපටයක් කිරීමට අපේක්ෂා කර බව මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
(ADS)









