බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අලියා ලකුණ යටතේ ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කළ බව වාර්තා වෙනවා.
ඒ බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඒ බව තහවුරු කළා. ඒ අනුව ඇය මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟවදිනු ඇති බවයි පැවසෙන්නේ.
(ඡායාරූප පහතින් නරඹන්න)











