FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා එජාපයෙන් නාමයෝජනා අත්සන් කල හැටි. (PHOTOS)

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අලියා ලකුණ යටතේ ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කළ බව වාර්තා වෙනවා.

ඒ බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඒ බව තහවුරු කළා. ඒ අනුව ඇය මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟවදිනු ඇති බවයි පැවසෙන්නේ.

(ඡායාරූප පහතින් නරඹන්න)

http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/07/11541949_10153359049020485_6531710392091572197_n.jpg11742765_10153359048275485_3098116100138573497_n11743003_10153359041880485_7157007701442943214_n