ශ්රී ලංකා ක්රීකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග මොරටුව ද සොයිසා ක්රීඩාංගනයේදී අද (02) ආරම්භ වු දෙදින ක්රිකට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කරන බංගලාදේශ කණ්ඩායම තේ පානය සඳහා තරගය අත්හිටුවන විට කඩුළු 04 ක් දැවී ලකුණු 264 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.
මෙහදි විශිෂ්ට පිතිකරණයක නියැළුණු තමීම් ඉක්බාල් ලකුණු 136 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවිය.
ලකුණූ පුවරුව පහතින්..









