FAST NEWS

24×7 Around the Globe

කලංසූරිය සහ දිනක්ෂි Centigradz නවතම ගීතයේ…(වීඩියෝ)

නව පරපුරේ සංගීත කණ්ඩායමක් වන Centigradz නවතම ගීත නිර්මාණය වන  ‘Birthday Song’ ඊයේ (27) දිනයේ අනතර්ජාලයට නිකුත් කර තිබේ.

කෙසේ වෙතත්  මෙම ‘Birthday Song’ ගීතයේ රූප රචනා සඳහා ප්‍රවීණ චිත්‍රපට රංගන ශීල්පි අමරසිරි කලංසූරිය සහ නව පරපුරේ නිළි දිනක්ෂි ප්‍රියසාද්  එක් වී සිටම සුවිශේෂී වේ.