2017 වසරේ IPL වෙන්දේසිය සදහා නිර්දේශ වී තිබූ දෙස් විදෙස් ක්රිඩකයන් 50කට පමණ කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට කටයුතු නොකර ඇති බව ක්රීඩා ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එම ක්රීඩකයන් 50 දෙනා අතරට ශ්රී ලංකා ක්රීඩකයින් වන තිසර පෙරේරා, කුසල් පෙරේරා, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සදකැන් ,දිනේෂ් චන්දිමාල් යන ක්රීඩකයන් ඒ අතර වෙයි.
එ් අනුව මෙම ක්රීඩකයන් හය දෙනා හට මෙවර IPL ක්රීඩාවලිය අහිමි වෙනු ඇත.
එම ක්රීඩකයන්ගේ නම් ලැයිස්තුව පහතින්..











