FAST NEWS

24×7 Around the Globe

තිසර, කුසල් ඇතුළු ශ්‍රී ලංකාවේ හයකට මෙවර IPL අහිමි වෙයි… (ලැයිස්තුව)

 

2017 වසරේ IPL වෙන්දේසිය සදහා නිර්දේශ වී තිබූ දෙස් විදෙස්  ක්‍රිඩකයන් 50කට පමණ කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට කටයුතු නොකර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එම ක්‍රීඩකයන් 50 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන තිසර පෙරේරා, කුසල් පෙරේරා, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සදකැන් ,දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් ඒ අතර වෙයි.

එ් අනුව මෙම ක්‍රීඩකයන් හය දෙනා හට මෙවර IPL ක්‍රීඩාවලිය අහිමි වෙනු ඇත.

එම ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව පහතින්..