ඉන්දියානු කොලිවුඩ් නිළි එමී ජැක්සන්ගේ දුරකථනය මුම්බායි දුරකථන දත්ත ගබඩාවකදී හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බව ඉන්දියානු අන්තර්ජාල සේවා පවසන ලදි.
ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් ඇයගේ ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි තුළට ගොස් ඇති බවයි.
ඇය තම නව චිත්‍රපටය වන 2.0 චිත්‍රපටයේ රූපගතකිරීම් සිදුකරමින් සිටින අතරවාරයේ මෙම හැකර් ප්‍රහාරය සිදුව ඇති බව සදහන් වේ.










