ජනප්‍රිය Transformaers චිත්‍රපට මාලාවේ පස්වැන්න වන Transformaers : The Last Knight චිත්‍රපටය මෙම වසරේ ජුනි 23 වැනිදා ලොව පුරා තිරගතවීමට නියමීතව තිබේ.
එ අනුව ඇමෙරිකානු ඩොලර් මීලියන 260 වියදමකින් යුතුව සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ මයික්බේගේ අතින් නිර්මාණය වු මෙම චිත්‍රපයේ පුර්ව ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට නිකුත් විය.
[youtube url=”https://www.youtube.com/watch?v=Rx1Jt6WZSqM” width=”560″ height=”315″]









