FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකාට ජාත්‍යන්තර සම්මානයක්..

හොලිවුඩයේ පසුගියදා පැවති People’s Choice Award 2017 සම්මාන උලෙළේදී  වසරේ හොඳම රූපවාහිනී ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මාන ලැබීමට බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රාටහැකි විය.

ඇය මේ දිනවල රංගනයෙන් දායක වන ‘Quantico ටෙලිනාට්‍ය තුළ ඉදිරිපත් කරන රංගනය උදෙසා මෙම සම්මානය හිමී විය.

ප්‍රියයංකාට ජාත්‍යන්තර සම්මානයක් හිමිවූ දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඊට පෙර ඇයට ගායිකාවක් ලෙස “බිල්බෝර්ඩ්” සම්මානයක් හිමිව තිබුණි.