FAST NEWS

24×7 Around the Globe

ෂාරුක් ඛාන් රගන ‘රයීස්’ එළිදැක්වීමට පෙර වාර්තා අතරට..(විඩීයෝ)

ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන ‘රයීස්’ චිත්‍රපටය එළිදැක්වීමට පෙර වාර්තා අතරට පැමිණෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.

2016 ජූලි මාසයේ එළිදැක්වීමට නියමිතව තිබූ මෙම චිත්‍රපටය සල්මන් ඛාන්ගේ ‘සුල්තාන්’ හේතුවෙන් කල්දැමූ බවද සඳහන් වෙයි.

මෙහි ප්‍රචාරක පටය මේ වනවිට නැරඹුම් වාර්තා අතරට පැමිණ ඇති අතර, ඉන්දියානු චිත්‍රපට ශාලා තුළ මෙම චිත්‍රපටය කඩිනමින් එළිදක්වීමට කටයුතු කරන ලෙස ෂාරුක්  අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා ඇති බවද සඳහන් වෙයි.