FAST NEWS

24×7 Around the Globe

යාපනයට ජාත්‍යත්තර ක්‍රිකට් පිටියක්..

යාපනය ප්‍රදේශයේ ජාත්‍යත්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් වු ස්ථාන පරීක්ෂාවක් පසුගිය සති අන්තයේදි සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.