බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ පෙම්වතිය වන Meghan Markle ගේ මෙතෙක් නොදුටු අමුතුම ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.
අදාළ ඡායාරූප දැනට වසර 14 කට පෙර ලබාගත් ඒවා වන අතර ඒ වන විට ඇගේ වයස අවරුදු 22 ක් බව වාර්තා වේ.
එසේම ඇය වෘත්තියෙන් රංගන ශිල්පිනියක් මෙන්ම රූපවාහිනි නිවේදිකාවක් ද වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සරාගී ඡායාරූප පෙළ හේතුවෙන් ලොවපුරා බොහෝ දෙනෙකුගේ අවධානය ඇය වෙත යොමු වී ඇති බවයි.
එම ඡායාරූප පහතින්..






































