FAST NEWS

24×7 Around the Globe

හැරී කුමරුගේ පෙම්වතියගේ මෙතෙක් නොදුටු ඡායාරූප එළියට… (ඡායාරූප)

 

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ පෙම්වතිය වන Meghan Markle ගේ මෙතෙක් නොදුටු අමුතුම ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

අදාළ ඡායාරූප දැනට වසර 14 කට පෙර ලබාගත් ඒවා වන අතර ඒ වන විට ඇගේ වයස අවරුදු 22 ක් බව වාර්තා වේ.

එසේම ඇය වෘත්තියෙන් රංගන ශිල්පිනියක් මෙන්ම රූපවාහිනි නිවේදිකාවක් ද වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සරාගී ඡායාරූප පෙළ හේතුවෙන් ලොවපුරා බොහෝ දෙනෙකුගේ අවධානය ඇය වෙත යොමු වී ඇති බවයි.

එම ඡායාරූප පහතින්..