කුෂී හෙවත් මධූෂා ගිම්හානි බහරේනයේ රූපලාවන්‍ය ආයතනයක සේවය කරන අතර ඇය 23 හැවිරිදි වියේ පසුවන තරුණියකි.
කුෂී ලෙසින් හඳුන්වන ඇය ගීත ගායනා කරන්න ඉතාම දක්ෂ වන නමුත් ඇය පවසන්නේ තමන් කිසිම දිනක සංගිතය ඉගෙන ගෙන නොමැති බවයි.
හින්දි භාෂාව හොඳින් හැසිරවිය හැකි බව ඇයගේ ගායනය අසන්නන් හට හොදින් පසක් වේ.
කෙසේ නමුත් බහරේනයේදී ඇය ගී ගයන අයුරු දුටු බොලිවුඩ් සිනමා අධ්යක්ෂවරයෙක් ඇයට ඉන්දියාවට ආරාධනා කළ බව කුෂී පැවසුවාය.
කුෂී ගී ගයන අයුරු දැක්වෙන වීඩියෝ පහතින්..

















