FAST NEWS

24×7 Around the Globe

හින්දි ගීයෙන් ලොවක් මවිත කරමින් ඉන්දියාවෙනුත් ආරාධනා ගත් සිංහල තරුණිය මෙන්න… (වීඩියෝ)

 

කුෂී හෙවත් මධූෂා ගිම්හානි  බහරේනයේ රූපලාවන්‍ය ආයතනයක සේවය කරන අතර ඇය 23 හැවිරිදි වියේ පසුවන තරුණියකි.

කුෂී ලෙසින් හඳුන්වන ඇය ගීත ගායනා කරන්න ඉතාම දක්ෂ වන නමුත් ඇය පවසන්නේ තමන් කිසිම දිනක සංගිතය ඉගෙන ගෙන නොමැති බවයි.

හින්දි භාෂාව හොඳින් හැසිරවිය හැකි බව ඇයගේ ගායනය අසන්නන් හට හොදින් පසක් වේ.

කෙසේ නමුත් බහරේනයේදී ඇය ගී ගයන අයුරු දුටු බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයෙක් ඇයට ඉන්දියාවට ආරාධනා කළ බව කුෂී පැවසුවාය.

කුෂී ගී ගයන අයුරු දැක්වෙන වීඩියෝ පහතින්..


1

2

3

1111

14045584_294171494275213_1146746022998801613_n

14322191_308583212834041_8882835294876475493_n

14633471_329372284088467_3873834249780746559_o

15288591_349080642117631_8336553051096355901_o