FAST NEWS

24×7 Around the Globe

“Dragon” නම් වූ සුපිරි ටෙලි නාට්‍ය නිසා ආලියා බාට් සිනමාවට සමුදෙන ලකුණු…

 

“Dragon” නමින් ඉන්දියාවේ විකාශනය වීමට නියමිත සුපිරි මට්ටමේ ටෙලි නාට්‍යයක් සඳහා දායක වන හෙයින් ආලියා බාට් සිනමාවට සමුදීමට යන බව සඳහන් වේ.

රන්බීර් කපූර් සමග ආලියා බාත් රංගනයේ යෙදෙන “Dragon” ටෙලි නාට්‍යය මුකේජීගේ නිෂ්පාදනයකි.

රිතික් රෝෂන්, ෂාරුක් ඛාන් සහ ටයිගර් ෂෙරොෆ්ගෙන් පසුව රින්බීර් කපූර්ට සුපිරි වීරයෙකු වීමට මෙය මඟ පාදන බවද ඉන්දීය මාධ්‍ය පවසයි.