FAST NEWS

24×7 Around the Globe

රංගනයට ප්‍රසිද්ධ වූ අමායා, අතුල අධිකාරිගේ ගීතයක් ගයයි…

 

රංගනයට අමතරව පසුගියදා අමායා අධිකාරී අතුල අධිකාරි මහත්මයාගේ ගීතයක් ගායනා කර ඇති බව වාර්තා වේ.

එම ගීතය මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර පහතින් එම වීඩියෝව දැක්වේ..