FAST NEWS

24×7 Around the Globe

ෂාරුක් ඩුබායි’ හි සංචාරක ප්‍රවර්ධන වීඩියෝවක් වෙනුවෙන් පෙනී සිටියි… (වීඩියෝ)

2020 වසරේදී සංචාරකයින් මිලියන 20ක් එරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙස ෂාරුක් ඛාන් ඩුබායි රටේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් වීඩියෝවකට පෙනී සිට තිබේ.

දෙසැම්බර් 09 ප්‍ර‍සිද්ධ කර ඇති මෙම වීඩියෝව මිලියන 05කට වැඩි පිරිසක් නරඹා අැති බවද අනාවරණය වේ.

වීඩියෝව පහතින්..