FAST NEWS

24×7 Around the Globe

Spider Man චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය නිකුත් වෙයි… (වීඩියෝ)

 

Spider Man චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Spider-Man: Homecoming හි පූර්ව ප්‍රචාරක පටය ඊයේ(09) අන්තර්ජාලයට නිකුත් විය.

Tom Holland, Robert Downey රඟන මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්..