කියුබානු විප්ලවයේ ගිනි සිළුව ලෙස විරුදාවලිය ලද ෆිදෙල් කස්ත්‍රො මහතා ගැන කවුරුත් හදුනන්නේ මොහු ලෝකයට ආදර්ශවත් පුද්ගලයෙක් ලෙසින්ය.
මේ වන විට ෆිදෙල් කස්ත්‍රො මහතා පිළිබඳව නවතම ආරංචියක් විදෙස් මාධ්‍ය ඔස්සේ හෙළි කර ඇති අතර “නිව් යෝර්ක් පෝස්ට්“ පුවත් සේවය විසින් කළ මෙම හෙළිදරව්ව ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කිරීමටද සමත්ව තිබේ.
ෆිදෙල් කස්ත්‍රෝ දශක හතරක් පුරාවට කාන්තාවන් 35000කට වැඩි පිරිසක් සමඟ යහන්ගත වී ඇති බවට එම පුවත් සේවය පෙන්වා දෙන අතර මෙය තවත් පැහැදිලි කරන්නේ නම් දිනකට දෙවරක් මෙලෙස කාන්තාවන් සමඟ මොහු යහන්ගත වී ඇති බව අනාවරණය වී තිබේ.
දිනපතා දහවල් සහ රාත්‍රී කාලයේදී කස්ත්‍රෝ කාන්තාවන් සමඟ යහන් ගතවෙන බව චිත්රපටිකරුවෙකු වන Ian Halperin සමඟ ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ සමීපතම නිලධාරියෙකු වන රමෝන් විසින් කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස අනාරණය වී තිබේ.
මෙම සාකච්ඡාව 2008 වර්ෂයේදී සිදුකර ඇති බවට කළ සොයා බැලීමකදී අනාවරණය වූ අතර පිදෙල් කස්ත්‍රෝ කළ විප්ලව අතරින් මෙම විප්ලවයත් මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතියි.
ඡායාරූප පහතින්..













