FAST NEWS

24×7 Around the Globe

ලොවටම ආදර්ශමත් වූ ෆිදෙල් කස්ත්‍රෝගේ හෙළි නොවු කාන්තා විප්ලවය මෙන්න…(ඡායාරූප)

 

කියුබානු විප්ලවයේ ගිනි සිළුව ලෙස විරුදාවලිය ලද ෆිදෙල් කස්ත්‍රො මහතා ගැන කවුරුත් හදුනන්නේ මොහු ලෝකයට ආදර්ශවත් පුද්ගලයෙක් ලෙසින්ය.

මේ වන විට ෆිදෙල් කස්ත්‍රො මහතා පිළිබඳව නවතම ආරංචියක් විදෙස් මාධ්‍ය ඔස්සේ හෙළි කර ඇති අතර “නිව් යෝර්ක් පෝස්ට්“ පුවත්  සේවය විසින් කළ මෙම හෙළිදරව්ව  ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කිරීමටද සමත්ව තිබේ.

ෆිදෙල් කස්ත්‍රෝ දශක හතරක් පුරාවට  කාන්තාවන් 35000කට වැඩි පිරිසක්  සමඟ යහන්ගත වී ඇති බවට එම පුවත් සේවය පෙන්වා දෙන අතර  මෙය තවත් පැහැදිලි කරන්නේ නම් දිනකට දෙවරක් මෙලෙස කාන්තාවන් සමඟ මොහු යහන්ගත වී ඇති  බව අනාවරණය වී තිබේ.

දිනපතා දහවල් සහ රාත්‍රී කාලයේදී කස්ත්‍රෝ කාන්තාවන් සමඟ යහන් ගතවෙන බව චිත්‍රපටිකරුවෙකු වන Ian Halperin සමඟ ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ  සමීපතම නිලධාරියෙකු වන රමෝන් විසින් කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස අනාරණය වී තිබේ.

මෙම සාකච්ඡාව 2008 වර්ෂයේදී සිදුකර ඇති බවට කළ සොයා බැලීමකදී අනාවරණය වූ අතර පිදෙල් කස්ත්‍රෝ කළ විප්ලව අතරින් මෙම විප්ලවයත් මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතියි.

ඡායාරූප පහතින්..

2

 

4

3

Fidel Castro with unknown woman at Camp Columbia, military headquarters Havana, Cuba 01.08.59 Supplied by WENN This is a PR photo. WENN does not claim any Copyright or License in the attached material. Fees charged by WENN are for WENN's services only, and do not, nor are they intended to, convey to the user any ownership of Copyright or License in the material. By publishing this material, the user expressly agrees to indemnify and to hold WENN harmless from any claims, demands, or causes of action arising out of or connected in any way with user's publication of the material.