ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරි පිතිකරු යුවරාජ් සිං පසුගියදා යුග දිවියට පිවිස තිබේ.
ඔහු සමගින් අතිනත ගෙන ඇත්තේ ඉන්දීය සුරූපී නිළි Hazel Keech වේ.
මෙම ක්‍රීඩකයාගේ විවාහ උත්සවය සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටි බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.
ඡායාරූප පහතින්..



















