නමින් හර්ෂි මුණවීර වන ශ්‍රී ලාංකික තරුණියක් මෑතකදී පෙන්නුම් කළ වෙනසක් පිළිබදව බොහෝ ලෙස කතාබහට ලක්ව තිබේ.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඇය විශාල වශයෙන් තරබාරුව සිට ඇති අතර ඇයගේ බර කිලෝ ග්‍රෑම් 107ක් දක්වා වැඩි වී තිබේ.
නමුත් වයස අවුරුදු 29ක් වන හර්ෂි මාස 10ක් ඇතුළත කිලෝ 49ක් දක්වා බර අඩු කරගෙන ඇති අතර විශ්වාස කළ නොහැකි ලෙස හැඩ වී තිබේ.
එසේම ඇය මේ වනවිට හෙදියක් ලෙස මෙල්බර්න් වල රෝහලක සේවයේ නිරත වන අතරම ජිම් එකකට ගොස් තම සිරුර වෙනස් කරගනිමින් කිලෝ 64ක් දක්වා ඇයගේ බර අඩු කරගෙන තිබේ.
ඇයගේ මේ අදහාගත නොහැකි සිරුරේ හැඩය ගැන ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන dailymail වෙබ් අඩවියෙද පළ කර ඇති අතර මේ වෙනසත් සමගම ඇය ලොවම හදුනන කතක් වෙනු නොඅනුමානය.
ඡායාරූප පහතින්..




















