FAST NEWS

24×7 Around the Globe

සුපිරි නළු අමීර් ඛාන් චිත්‍රපටයක් වෙනුවෙන් තම තරබාරු සිරුර වෙනස් කරගනී… (වීඩියෝ)

 

සුපිරි ඉන්දීය සිනමා තරුවක් වන අමීර් ඛාන් චිත්‍රපටයක් වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකරමින් තම සිරුර වෙනස් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු තම සිරුර වෙනස් කරගන්නේ Dangal යන නවතම සිනමා නිර්මාණය වෙනුවෙන්ය.

එම අවස්තාව දැක්වෙන වීඩියෝව පහතින්..